HOUSE PLANNING

ESTIMATING

BUILDING CONSTRUCTION

CONSULTTING SERVICES
(Civil Engineering)



It’s a pleasure that I have been able to make the dreams of my clients in their dream houses a reality from the year 2000 up to date, producing over 300 different designs in the field of constructions. Your shelter is the index of dignity, pride and respect of your loved one’s before the society.
සොඳුරුතම නිවහන ඔබට හිමිකර දෙමින් 2000 වසර සිට මේ දක්වා අඛණ්ඩව සේවා දායකයන් ගේ විශ්වාසය තහවුරු කරමින් සහ 300කට අධික නිර්මාණ අතරින් බොහෝමයක් මේවන විටත් යථාර්ථයක් වී අවසානය. ඔබ කව්ද යන්න සමාජයට හඬගා කියනුයේ ඔබගේ නිවස යි. ඔබගේ ත් ඔබගේ ආදරණීයයන්ගේ ත් ගෞරවය සමාජය ඉදිරියේ මුලින් ම ආරක්‍ෂාකර දෙනුයේ ඔබගේ සොඳුරු නිවස යි.

නිවාස සැලසුම්, ඇස්තමේන්තු හා ගොඩනැගිලි ඉදිකිරීම්